Monday, June 6, 2016

සිත්තරාවිගෙ සිතුවිලි


සිනහව
කඳුළු
ජීවිතය
බලාපොරොත්තු
ආදරය
කියන්නෙ  තහනම්  වචන....
ඒ වචන  වලින්  ඔබ්බට  ගියපු
'කරන කියන  දේවල්'  සහ  'අත්දැකීම්'  සමඟ
මගේ  සිතුවිලි වලින්
මේ  පිටු  පුරවන්නට
මට  අවසර.... :)